මන් දෙන torrent ඔයාලට ඩිරේට් ලින්ක් හදා ගන්න ඕනානම්
මන් පහලින් දෙන link එකට ගිහින් facebook හරහා ලොග් වෙන්න
ඊට පස්සේ torrent ෆයිල් එක ඒ සයිට් එකට ඇදල දාන්න
2gb වෙනකම් ෆයිල් මේකට දාල ඩිරේට් ලින්ක් ගන්න පුළුවන්
සයිට් එකට යන්න පහල රුපය click කරන්න
ඊට පස්සේ දාපු torrent එක ලෝඩ් වේවි seeder අනුව
එහෙම ලෝඩ් උනාට පස්සේ ඒ මත click කරන්න . එවිට ෆෝල්ඩර් එක open වේවි
ඉන් පසුව film එක මත write click කරන්න
පහත රුපය පරිදි පෙන්වාවි
idm ඉන්ස්ටෝල් කර ඇත්නම් ඒ හරහා download වෙයි
idm නැත්නම් මේ site එකට ගිහින් ගන්න